සත්ව ලෝකය...

  •  සත්ව ලෝකයේ උපන් විවිධාකාර සත්වයන් අතරින් මේ කට්ටියට තියෙන්නේ අමුතුම හැකියාවක්. ඇත්තටම මේක හැකියාවක්ද ,ලෙඩක්ද, කර්ම විපාකයක්ද කියා මම දන්නේ නැහැ.



  • සත්ව ලෝකයේ අපි කීපාරක් නම් ඉපදෙන්න ඇතිද. සිතා ගන්න බැරි වාර ගණනක් අපි සත්ව ලෝකයේ ඉපදිලා තියෙනව. එහෙම උපන් අපිව කී දෙනෙක් නම් විනෝදෙට මරලා දාන්න ඇතිද...මේ අහිංසක මුවාටත් වෙන්නේ එවැනි දෙයක්..



  • මේ විඩියෝ දර්ෂණය බලන්න. මේ කුමක්ද, තිරිසන් සතෙක්ද? මිනිසෙක්ද? කර්ම විපාකයකින් ද මෙහෙම වෙන්නේ? දේව මැවිල්ලක්ද? නැත්නම් ඊළග ජීවිතයේ ලැබෙන, තිරිසන් ආත්මයේ නමිති මේ ජීවිතයේදීම පහළ වෙලාද???




  • ඇනකොන්ඩාට විපතක්...



  • ඔබ සතුන් මරන්නට‍ එපා. සියළු සතුන්ට කරුණාව දක්වන්න. නැතිනම් මේ විදිහට ඔබත් විනෝදෙට හෝ වෙන ඕනම දෙයකට පර පණක් නැසුවොත්, ඒ කර්ම විපාක ඒකාන්තයෙන් ම ඔබට දුක පිණිස පමණක්ම හේතු වේවි..



Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16