Showing posts with label බුද්ධ දේශණා. Show all posts
Showing posts with label බුද්ධ දේශණා. Show all posts

අනාථපිණ්ඩික සූත්‍රය


අනාථපිණ්ඩික සූත්‍රය
අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා නිසා වදාළ දෙසුම.



මා හට සන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ.

එදා අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා රැය පහන් වන වේලාවේ සෝභා සම්පන්න සිරුරකින් යුතුව මුලු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළගට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16