ඔබ නිරයට නම් නොවැටේවා...

නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං - ඛණෝ වෝ මා උපච්චගා
ඛණා'තීතා හි සෝචන්ති - නිරයම්පි සමප්පිතා

ඇතුළතත්, පිටතත්, හොදින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ, තමන්ගේ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්න ඕන. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්න එපා. මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා, ශෝක කරන්ට වෙනවා.

(ජේතවන අසපුවේදී බොහෝ ආගන්තුක භික්ෂු පිරිසක් අරභා වදාළ ගාථාවකි)
ධම්ම පදය-නිරය වර්ගය



කියවන්න 'දේවදූත සූත්‍රය'

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16